ගීතයක සැබෑ අරුත
ගීත වල පද මාලා සහ අරුත
ගීත වල පද මාලා සහ අරුත
රන් කෙන්දෙන් බැඳ දුහුළු මලක් චිත්‍රපටයට හරිම අපූරු සංවේදී ගීතයක් විශාරද නන්දා මාලනියන්ගේ මියුරු හඬින් රසවත් වෙන්නේ ආචාර්ය අජන්තා රණසි…
හිම දියවී හිමාලයේ .... සුභාවිත ගීත සාහිත්‍යයේ ඇති ගීත අතලොස්ස අතුරින් ඉතා අලංකාර ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැක. සුභාවිත ගීතයේ ඇති විශේෂත්වය නම…
අරුත් දැන ගැනීමට ඔබ කැමති ගීතය comment එකක් ලෙස පහතින් එක් කරන්න...
කොළඹ දුවන්නියේ... සමිතා එරන්දතී මුදුන්කොටුව විසින් අනූව දශකයේ පමණ ගායනා කළ කොළඹ දුවන්නියේ.. ගීතය එම යුගයේ ඉතා ජනප්‍රිය ගීයක් වූවද වර්තමානයේ එතරම් …
ඉරි තැලුනු වළා ලංකාවේ ගායකයන් අතුරින් සෘතියෙහි හරියටම පිහිටා ගායනා කරන්නන් අතුරින් ප්‍රමුඛයා වන අමරසිරි පීරිස් නම් වූ ඔහුගේ ගීත ගොන්න විවිධාකාරය…
මින්දද හී සර සිංහල ගීත සාහිත්‍යයේ එන ප්‍රේමණීයම ගීතයක් මා මෙවර තෝරා ගෙන ඇත. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ සුගායනයෙන් පණ පෙවුනු මින්දද හී සර ගීතය ඉතා …
සුපෙම් හැඟුම් ඔබෙන් එපා ගීතයට හඬ මුසු කරන්නේ ප්‍රදීපා ධර්මදාස සමඟින් ලක්ෂ්මන් විජේසේකරයන්ය. ගීතය අප වෙත ගෙන එන්නේ සාමාන්‍යෙයන් අප අත්විඳින සිදුවීමකි…
Social Plugin