Birinda saha amma gana tmi meh sinuwe kya wenne... Meh song eke kyna kenat ammawat watinawa.. Birindawath watinwa.. Ekkenek ath krla anit kenaaw sathutu Krnn bha.. " oba men ayath.. aya men obath..Mata mage as deka wage" eken kynnwen eh watinakama... 😊
Birinda saha amma gana tmi meh sinuwe kya wenne... Meh song eke kyna kenat ammawat watinawa.. Birindawath watinwa.. Ekkenek ath krla anit kenaaw sathutu Krnn bha.. " oba men ayath.. aya men obath..Mata mage as deka wage" eken kynnwen eh watinakama... 😊
meka lassana ahinsaka pemwathun dennek gana kiyana ekak ,,,,kellai kollai godak kalekin meet wenna dawsak dagen inne hariyatama denna meet wenna thiyana dawas wala thama kellage priud eka thiyenne denna meet unama kellata eka hadenna epa kiyala thama me song eke mulika arthaya thiyenne denna ekathu unta passe date ekanhadunta kamak na kiyl song eke anthima padha peli waling kiyawenne godk lassna sond ekak meka
ARADHANA
ReplyDeleteMokadda me sinduwe theruma plzzzz hellp mee
DeleteMan aradana amaradewa sr kiyana song ekee....��
Deleteමට හිතෙන හැටියට....
Deleteවිතේ නමැති සංසාර ගමන තනියම යනවා,කිසිදු වෙනසක් නැතුව.තනිමංසල කියන්නෙ ඒකයි
තනිව ඉපද තනිව මැරෙන හුදකලාව තදින්ම දැනෙනවා.
එය සනහන්න අතීතයේදී ලබාදුන් නිර්වානය නමැති සතුට ලබාදෙන්න වඩින්න ආරාධනා
පවුරක ලීවා වගේ නොවේ
සියලු සංස්කාරයෝ නැසෙනසුලුයි.
කාලය නමැති වෙරලේ ලීවාසේ
සංසාරය නමැති ජීවිතේ හෙම්බත් වූ.අනාත වූදා
සෙනේහය සත් පියුමන් පිපෙන්න,බුදුන්ගේ උප්පත්තිය සත් පියුමෙහි ඇතිවෙන්නට ආරාධනා
එදා යුගදිවියේදී කිරි සුවද වූ රාහුලයන් අතැර කිදුරු මාලිගා අතැර ගිහිගෙයින් නික්ම
ඔබේ නුවන් පහන් වී යලි මුලු ලොවට එලිය ලැබෙන්නට අරාධනා
බුදු හාමුදුරුවන්ට නැවත ආරාධනා අපි සසරින් මුදවන්නට
ARADANA, ATHA EPITA GAMMANEN NAGA ENA
Deletewhat is the meaning of amaradeva's ARADHANA song
ReplyDeleteOya nisa mage sina by Chandrasena Hettiarchchi
ReplyDeleteNinda nethi raye, Please
ReplyDeletesmastha githaye arthaya.prathama premaya wivahayak dkwa pamina atha.namuth viwaha jiwithaye prashna hamuwe soduriya (birida) dukta path wei..(palmu kotasa)
DeleteAdareye sungrathmaka,alinganaya pilibada(dewana kotasa)
Paulak kesa Jiwithe wagakim haa anagathayata muma dime avinischithathwa ha thma birida sansana akaraya(awsana kotasa)
*katu walata dethol thiya malak nathi gase yanuwen adahas wanuye heta suba wima pinisa ada jiwath wimai.
Waradak kalath sithakin nowe.. Geethaye theruma mokakda
DeleteBirinda saha amma gana tmi meh sinuwe kya wenne... Meh song eke kyna kenat ammawat watinawa.. Birindawath watinwa.. Ekkenek ath krla anit kenaaw sathutu Krnn bha.. " oba men ayath.. aya men obath..Mata mage as deka wage" eken kynnwen eh watinakama... 😊
DeleteNaha, eya ganu lamai denekta kamathy
Deleteමේ song එකෙන් කියවෙන්නේ එක පිරිමි කෙනෙක් ගෑනු ළමයි දෙන්නෙකුට ආදරය කරන සිදුවීමක් ගැන... එ පිරිමියා කරන්නෙ වැරැද්දක් කියලා දැන දැනත් එයා ඒ වරද අවංකව කරනවා...
Deleteatheethaya sihinayak pamanai
ReplyDeleteඑක යායට මල් පීදුණු බිම් තීරේ - Sanath Nandasiri
ReplyDeleteHanthana sihine
ReplyDeleteWishwa widyalayedi birinda hara giya guruwarayekta ohuge hadahurukamata ohuge uganwana wilasayata ohuge danumata shishyawak washi wela pem badina kathawak
Deletehanthana sihinaya
ReplyDelete
Deleteබලා වැළපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ….
සංසාර සිහිනේ…
වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ…..
නොයනු මැන ළඳුනේ…
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ…
ගායනය – පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
පද රචනය – ජානක සිරිවර්ධන
සංගීතය – අරුණ ගුණවර්ධන
සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?
මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.
ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද?
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.
වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ…
නොඑනු මැන ළදුනේ.
තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)
වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ
ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.
ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.
thanx bro
Deleteow oya hariyatama hari.. mage guruwarayath kiyala dunne oya sinduwa gena oya therumama thamai.. eka harima mihiriy. lassanata wada amuththak thiyenne e sinduwe.. kiyanna therenne nethi tharam..............
Deleteඔබ මා සමඟ අතිනත ගන්නා දවස
Deleteමේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි
ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
මෙ ගිතයේ මේ මහ කන්ද yanuwen adahas karanne පියා ganada?pahedili kirimak karannako
ANWAI.. SABA ARUTHETH PAHADILI WANNE EMA PRADESHAYE THIBU KANDAK PILIBADAWAI
DeleteHanthane sihinaya kiyala kiyana eke theruma mokakda?
Delete(Hada ano yano vge, kagehari adaryk, e vge therumak thiyeda)
This comment has been removed by the author.
ReplyDeletewaradak kalath sithakin nowe
ReplyDeleteBirinda saha amma gana tmi meh sinuwe kya wenne... Meh song eke kyna kenat ammawat watinawa.. Birindawath watinwa.. Ekkenek ath krla anit kenaaw sathutu Krnn bha.. " oba men ayath.. aya men obath..Mata mage as deka wage" eken kynnwen eh watinakama... 😊
Deletehanthana sihine(Bala walapemi nala ganu bari hanthana sihine)
ReplyDeleteMath kynna
Deletehanthana sihine(Bala walapemi nala ganu bari hanthana sihine)
ReplyDeleteninda neti reye
ReplyDeleteGunadasa kapuge
smastha githaye arthaya.prathama premaya wivahayak dkwa pamina atha.namuth viwaha jiwithaye prashna hamuwe soduriya (birida) dukta path wei..(palmu kotasa)
DeleteAdareye sungrathmaka,alinganaya pilibada(dewana kotasa)
Paulak kesa Jiwithe wagakim haa anagathayata muma dime avinischithathwa ha thma birida sansana akaraya(awsana kotasa)
*katu walata dethol thiya malak nathi gase yanuwen adahas wanuye heta suba wima pinisa ada jiwath wimai.
hitha mithuru sulanga
ReplyDeletemaseta serayak hedena eka hedenna epa ada hedunoth meet wena eken wedak ne kiyala kiyaanne
Deletewaradak kalath sithakin nowe
ReplyDeleteammage wifegei waliyata medi weccha minihek kiyanne
DeleteSiri yahane Edward jayakodi
ReplyDeletehttps://m.youtube.com/watch?v=BSugwe1drak
DeleteHanthana sihine
ReplyDeletewaradak kalath
ReplyDeleteAmma ha birida gana thamai kywenne.......
DeleteE dennama as deka wagelu....
Bla bla....
Amma ha birida gana thamai kywenne.......
DeleteE dennama as deka wagelu....
Bla bla....
etha epita gammanen (sanath Nandasiri)
ReplyDeleteMamath meke theruma denaganna asai.danna kenek kiyanna.pls
Deletekaulu piyanpath wahanna sadalu thalawe(kasun kalhara)
ReplyDeletekaulu piyanpath wahanna sadalu thalawe(kasun kalhara)
ReplyDeletemiyuru kalpana nethaka deluna - Victor Rathnayaka
ReplyDeleteAwwe yana aganunge
ReplyDeleteSiri yahane lanu ihiri
ReplyDeleteSiri yahane lanu ihiri
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSadadiya uthura githaye arthaya
ReplyDeleteSadadiya uthura githaye arthaya
ReplyDeletemahada nemathi wana bambara
ReplyDeletemahada nemathi wana bambara
ReplyDeletesiri yahane lanu ihiree susum helana re - Edwrd jayakodi
ReplyDeletehttps://m.youtube.com/watch?v=BSugwe1drak
Deletewaradak kalath sithakin nowei
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteSadadiya uthura apathe yai
ReplyDeleteWhat is the meaning of the Ruwal irigiya nawkawe song by Nanda Malini
ReplyDeleteFul meaning eka thama ape jiwthe gana.jiwtheta pi salkanna one kmda.jiwtheta karadara gana.(api jiwithe jiwath krwnna one kmda kiyala)
Deletemalata suwanda se yowun jiwithe
ReplyDeletearadhana
ReplyDeleteNinda nathi raye
ReplyDeleteWakkada laga
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletewaradak kalath sithakin nowe
ReplyDeleteMeaning of Aradhana Song
ReplyDeleteWakkada langa pandith amaradewa
ReplyDeleteHanthana sihine
ReplyDeleteHanthana sihine
ReplyDeleteridee paata kala pa thudu payata paagilaa
ReplyDeletepera dinayaka ma pem kala yuwathiya
ReplyDeletehitha mithuru sulaga- victor rathnayake
ReplyDeleteMe geethayen adahas karanne biridage mase maru weema gena.
DeleteTika kalekin hamuwana thama pemwathiyage osap weema kal dama dena lesa ohu illa siti.
Wehi walawa- osap weeme pera lakunu
Wesi(wessa)- osap weema
Nana thatake mekae menike by amaradewa
ReplyDeleteNana thatake mekae menike by amaradewa
ReplyDeletedawasin dawasata kolayen kolayata
ReplyDeletesong by edward jayakodi
Waradak kalath sithakin nowe..gethaye arthaya mokakda
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletepatha indan api awe meaning please
ReplyDeletepatha indan api awe meaning please
ReplyDeletepatha indan api awe
ReplyDeletepatha indan api awe meaning please
ReplyDeletepatha indan api awe meaning please
ReplyDeletesina totak
ReplyDeletesina thotak wiya meaning
ReplyDeleteHimin sera piyawida
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletekaulu piyanpath song meaning please
ReplyDeleteSede adura lowa galana welawata
ReplyDeleteKawlu piyan path wesena welawata
Plz reply me soon
rookantha ge muthu kata watena geethaye theruma danna kenek innawa nm pahadili karannako
ReplyDeleteSada sada wagei
ReplyDeleteTharu tharu wagei
Meaning eka dannawanm reply me
allata shilpa siga sarasavi pare
ReplyDeleteHanthana sihine song eke mean eka mokaksa
ReplyDeleteiri thalunu wala udu wiyan yatin
ReplyDeleteMe bavayedi mulu diya daye song
ReplyDeleteHanthana sihine
ReplyDeletePera dinayaka ma pem kala
ReplyDeleteHanthana sihine song eke meaning eka denna please
ReplyDeleteAwwe yana aganunne theruma makadda
ReplyDeleteAwwe yana aganunne theruma makadda
ReplyDeletemata somathilaka jayamaha sirge sindu tike dennakoo
ReplyDeleteWhat is the meaning of hitha mithuru sulaga song
ReplyDeleteWhat is the meaning of hitha mithuru sulaga song
ReplyDeletemeka lassana ahinsaka pemwathun dennek gana kiyana ekak ,,,,kellai kollai godak kalekin meet wenna dawsak dagen inne hariyatama denna meet wenna thiyana dawas wala thama kellage priud eka thiyenne denna meet unama kellata eka hadenna epa kiyala thama me song eke mulika arthaya thiyenne denna ekathu unta passe date ekanhadunta kamak na kiyl song eke anthima padha peli waling kiyawenne godk lassna sond ekak meka
Deleteheta dinaye apa dedenaa hamu wiya yuthu wee song
ReplyDeletehanthana sihine
ReplyDeleteMta gamata enna
ReplyDeletedam peha viduru punchi walallak.............
ReplyDeletedam peha viduru punchi walallak.............
ReplyDeletewakkada langa
ReplyDeletepiyekuge duka kiyapana mahadiyakada kalawewe
ReplyDeleteSudu piruwatayai mangala yahanai sinduwe theruma sampunama one
ReplyDeleteI need meaning of "Wakkada langa diya watena thaleta" by Amaradewa.
ReplyDeleteYes me tooo,
DeleteRosa malaka katu anuna geethaye theruma ??????
ReplyDeletebala welapemi nela ganu beri hanthana sihine
ReplyDeletebala welapemi nela ganu beri hanthana sihine
ReplyDeleteWakkada lagadiya watenathalayata
ReplyDeleteපණ්ඩිත් අමරදේවයන්ගේ වක්කඩ ලඟ.......
ReplyDeletedanna kauruth nedda? mamath ahala godak dawas.. matath reply awe ne.........
Deleteගොඩක් අය ඉන්ටනෙට් එකේ මේ සින්දුවේ තේරුම දාල තියෙන නිසා වෙන්න ඇති කවුරුවත් මෙතන ටයිප් කරන්නේ නැතුව ඇත්තේ.
Deleteවක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා...
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න...
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්...
වක්කඩෙන් වතුර වැටෙන්නේ එක වේගයකට. ගොඩක් වෙලාවට ඒ වේගය එකාකරියි. මෙහෙම වතුර වැටෙන අතරේ එක පාරටම අහසේ අකුණක් ගහල පණිවිඩයක් දෙනවා වහින්නයි දැන් සූදානම කියල. ඒ කියන්නේ වක්කඩෙන් ලැබෙන වතුර වලට වැඩ බොහොම වැඩි වතුර කඳක්.
නිල් පාට කියන්නේ රතු පාටට විරුද්ධ පාට. දැන් රතු පාට නෑ. නිල් පාටින් වටේම පාට වෙනවා. නිල් පාටින් දැනෙන හැගීම් දැනෙන්න පටන් ගන්නවා. වක්කඩේ වතුරෙන් විතරක් දවස් තුනක් තිස්සේ සැනසුණු තිත්ත පැටියට ඔන්න දැන් දවස් තුනකට පස්සේ අයෙත් වැස්සේ මිහිර ලබන්න පුළුවන්.
තිත්ත පැටිය ප්‍රාර්ථනා කරනවා තව හයියෙන් වහින්න, වහල වහල ගඟ උතුරන්නම වහින්න කියල.
මේ වහින වැහි වගේ උඹත් සතුටු වෙයන්. මම දන්නවා උඹ වැස්ස මම තිත්ත පැටිය නැතුව හිටියේ ගොඩක් පාලුවෙන් කියල. මමත් එහෙමයි. කළුවර උඹ වරෙන් අපි දෙන්නම සතුටු වෙමු දවස් 3 කින් පස්සේ මේ හමුවීම.
මේ සින්දුවේ තියෙන්නේ විරුද්ධ අර්ථ ගැන්වීම්. වැකුණ වැස්ස කළුවර මේවා සාමන්යෙන් යොදන්නේ යමක් නැති වෙනවා කියන අර්ථයෙන්. එත් මේ සින්දුවේ ඒවා යොදල තියෙන්නේ ලෙබෙන දේවල් වලට.
අකුණ, පණිවිඩයක් විදියට
වැස්ස, හන්ගීම් ගලනය
කළුවර, අවස්තාව
Hanthana sihine
ReplyDeleteWakkada Laga by Veteran Amaradewa
ReplyDeleteKawulu piyanpath wahanna by kasun kalhara
ReplyDeleteme too
ReplyDeleteWhat is the meaning of seethala sanda eliye by gunadasa kapuge
ReplyDeletewakkada laga
ReplyDeletewakkada laga
ReplyDeleteSeethala sanda eliye (kapuge mahathage)song eke meaning eka mkda?
ReplyDeleteSansara Sihine
ReplyDeleteකුවේණියේ මා…
ReplyDeleteකුවේණියේ මම
තම්මැන්නා එනවා
bala walapemi nela ganu bari
ReplyDeletehanthane sihine
What is the meaning of adaraye ulpatha u amma
ReplyDeleteප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ReplyDeletewakkada laga in amaradewa song
ReplyDeleteduwe nuba mage pranayay
ReplyDeleterosa malaka katu anuna song
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපෙරුම් පුරාගෙන ආ සංසාරේ
ReplyDeleteදෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ReplyDeleteදෙනුවර මින් පසු එක නුවරක් මෙනි
ReplyDeleteOba heenayak wage song eke meaning eka mokakda
ReplyDeletemeaning plz, ape hangum,walat ida dee mohothak
ReplyDeletePatha indan api awe somg eke meaning eka tell plz..
ReplyDeletecinderella by kithsiri sir.what it means/
ReplyDelete?
දන්සල් ලග පෝලිම් වල සෝපාකලා
ReplyDeleteපියුමේ පැනි බොති වන බඹරු
ReplyDeleteThaniwee sitinnai Ma adahas kale Milton Mallawarachchi song ekak
ReplyDeletePlease need the mean
Please discribe the meaning of the song, Riwal iri giya nawkawe.
ReplyDeleteආලය අයිති වීමෙන් පසු නිම වේද...
ReplyDeleteමා හට අයිති නැති ඔබ අද ඇයගේය...
සෝ බර සිතට මේ කිසිවක් නොහැගේය...
ඈතින් හිදිමි මා පණනළ ඔබගේය...
රිච්මන්ඩ් විද්‍යාලයීය දීප්තිමත් ආදිශිෂ්‍යයෙකු වූ බන්දුල නානායක්කාරවසම් මහතා එවකට මාතර බැංකු ශාඛාවක සේවය කරමින් සිටි අවදියේ අහඹු සිදුවීමකට එක් දිනක් මුහුන දෙයි.වයස අවුරුදු විස්සකට පමන ආසන්න බොහෝ රූමත් තරුණියක් හැමදාම මේ බැංකු ශාඛාවට පැමිණියාය. ඇගේ මනබදින රූසපුවත් , සිත් ඇදගන්නා සුලු හැසිරීමත් නිරීක්ෂණය කල එතුමා ඇයගේ කටයුතු පිලිබද බැංකුවේ කටයුතු කරන අතරම නිරීක්ෂණය කරයි.එහිදී එතුමා ඇය ආසන්නයේ ඇති රාජ්‍ය ආයතනයක සේවය කරන බවත් ඇතැම් දිනවල බැංකු ගනුදෙනු සදහා එතුමාගේ කවුන්ටරයටද ඇය පැමිණියාය.කාලය දින සති මාස වශයෙන් ගෙවී යන කල එතුමා තවත් විශේෂ කරුණක් කෙරෙහි තම අවදානය යොමු කරයි.එනම් එක්තරා තරුණයෙකු ඇය මෙලෙස බැංකුවේදී මුණ ගැසී ඔහු සමග මාතර සමුද්‍ර මාවත දිගේ දෑත් පටලවා ගමන් ගන්නා ආකාරයයි.( දැන් පරවි දූපත දෙසට) මෙලෙස කෙමෙන් කෙමෙන් කාලය ඉකුත් වී යන අතරම ඇය හා ඔහු පිළිබඳ මතකයන් බන්දුල නානායක්කාරවසම් මහතාගේ මටකයෙන් ගිලිහී යන්නේ සේවා මාරුවීම් සමගය.
.......................
මෙලෙස ඒ සුන්දර මතකය එතුමාගේ සිතින් ගිලිහී ගියාවූ මේ වර්තමානය තුල දිනක් එතුමාගේ නමට ලිපියක් ලැබිනි. එහි සදහන් වී තිබුනේ "සර්ට මතකද සර් ඉස්සර බැංකුවේ වැඩ කරනකොට අර පමනක් දවසට පරක්කු වෙලත් බැංකු පොත ලකුනු කරගන්න එන්නේ". බන්දුලයන්ගේ සිත එකෙනෙහිම ඈත අතීතයට ගමන් කලේය. ඔහුට ඒ ආදරනීය අතීතාවර්ජනය සිදුවිය."සර්,ඒ මම තමයි.මට මතක් වුනා අද සර්ට ලියන්න.සර් අපි හුගාක් ආදරෙන් හිටියා.ඒත් සර් එයාගේ ගෙදරින් අපේ ආදරයට විරුද්ධ වුණා . අපි අපේ කියලා ස්තාවරයක් ගොඩනගාගෙනයි තිබුනේ.ඒත් අම්මලාගේ ආශීර්වාදය නැතිව අපි එක් නොවෙන්න තීරණය කලා.ඒ වගේම අපි කවදාවත් විවාහ නොවි තනිව ජීවත් වෙන්න තීරණය කලා.ඒත් සර් දැන් අපිට අවුරුදු පනස් ගානක් වෙනවා.එයාට මමවත් මට එයාවත් දුන්න පොරොන්දුව මේ අවුරුදු පනස් ගානට කවදාවත් අපි කැඩුවේ නෑ.ඒත් සර් එයා ගිය සතියේ වෙන කෙනෙක් එක්ක විවාහ වුනා .ඒත් කවදාවත් මම තුන් හිතකින්වත් එයාට වෛර කරන්නේ නෑ. අපි අවට තිබ්බ බාදක අපිව දුරස් කලා.ඒත් සර් මම එයාට අදටත් අසීමිතව ආදරෙයි. අතීත මතකයන් හිතට සතුටක් ගේනව වගේම හිත පාරවනවා. තාමත් ඒ මතයන් හීනයක් වගේ මම ඉස්සහා මැවෙනව.ඒ කටහඩ දෝංකාර දෙනවා. එයා මාව තනි කලේ වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසයි .එය වැරදි නෑ සර්.ඒත් මම සර්ගෙන් අහන්නේ ඒ ආදරය වෙන කෙනෙක්ට අයිති උනා කියල හිතේ ඇති වුන ඒ ආදරය නැති වෙන්නේ නෑ නේද සර්? තාමත් මගේ මුලු ජීවිතයම ඔහු නමින් කැපවෙලා තියෙනවා සර්.කවදාවත් ඒ සෙනෙහස වෙනස් වෙන්නේ නෑ."
.........................
මෙයට බන්දුල නානායක්කාරවසම් මහතා දීපිකා ප්‍රියදර්ශනීට එසේ ලියයි.
"ඈතින් ඇසෙන ඝණ්ඪා නාදයක් ලෙස"
ඔබත් ඒ අසීමන්තික ආලයේ කොටස් කරුවෙකු වන්න.
(පසු සටහන - නිමන්ත චාමික ඒකනායක)
Aggregate sihinayak pamanai song please reply weekly
ReplyDeleteHitha mithuru sulanga
ReplyDeletePun sada reta evidin hene
ReplyDeleteරටා තියල ඇමදපු මගෙ හිත් මලුවේ ගීතයේ තේරුම කුමක්ද
ReplyDeleteHi everyone! What is the meaning in English of this song? Thanks to everyone that will answer! :)
ReplyDeletesudu nanda ai ge dora wahuwe
ReplyDeleteBambareku awai niritha digeya
ReplyDeleteගිමන් හරින දියබ දිගේ.... මුළු ගීත්යේම තේරුම.
ReplyDeletematath oni... giman harina diyaba dige...
Deleteස්නෙහයෙ නගරයයි
ReplyDeleteසිනහා තොටක් විය ඔබ පා මුල
ReplyDeleteවන සිව්පාවුන්
ReplyDeleteමට මා හමුවුණා මාද මට හමුවුණා
ReplyDeletemee peni rahasak
ReplyDeletegilem obe guna mude
ReplyDeleteකවදාවත් තුරුලු කරන් මගේ කියලා අයිති කරගන්නට බැරි
ReplyDeleteඑක් සිහිනයකි, හන්තාන සිහිනේ...
Oba dannawanam eka kandulu bindak song eke theruma danna kenek kiyannako
ReplyDeleteඔබ දන්නවනම් එක කඳුළු බිඳක් සින්දුවේ තේරුම දන්න කව්රුහරි ඉන්නවනම් කියල දෙනවද !
ReplyDeletealuth parana onema sinduwak download karaganna https://apesindu.com/ weta enna
ReplyDeletehttps://apesindu.com/
ReplyDeleteRan meewitha purava surathe geethaye theruma
ReplyDeleteසන්නාලියනේ.. ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවන්ම් Plzzz...
ReplyDeleteසන්නාලියනේ ගීතයෙන් කියන්නේ ගැහැණු දරුවකුගේ උපත විවාහය මරණය කියන තුන් කාලය ගැන කියවීමක්
Deleteකවුලු පියන් පත් වහන්න සඳලු තලාවේ.. me githaye theruma dannwada ?
ReplyDeleteකවුලු පියන් පත් වහන්න සඳලු තලාවේ.. me githaye theruma dannwada ?
ReplyDeleteඅර හීන් හඩට දිය පෑරෙන ...sirasa tv eke yana appachchi teledrama eke theme song eke theruma dannawada
ReplyDeletehena pena hama rakama wena katath noki
ReplyDeleteOba heenayak wage sinhala meaning
ReplyDeleteසුලඟ නුඹ වගේ...
ReplyDeleteසාගර තරංගා සිංදුවෙ තේරුම මොකක්ද
ReplyDeletekawlu piyanpath wahanna sadalu thalaawe............?
ReplyDeleteAwwe muthu eta ahula
ReplyDeleteවැලිතල අතරේ හෙමිහිට බසිනා
ReplyDeleteමා ලගටම තව ලන් වෙලා,
ReplyDeleteඉදින්න නිහඩ නුවන් පියා,
මා සීතාවෝ සැතපෙන නින්දේ, නූපුර හෝ ප්‍රියේ,
පා සුලැගිල්ලේ, අදනම් අවදී නොවේ.
මේකෙ තේරුම දන්නවාද?
Aradana
ReplyDeleteඔබ ඇපල් මලක් වාගේ ගීතයේ තේරුම පැහැදිලි කරන්න පුලුවන්ද
ReplyDeleteපුලුවන්ද
Malata suwada se yowun jiwithe sinduwe theruma denna
ReplyDeleteThaniwi sitinnai ma sinduwe theruma dannwada kawru harii... පහදා කිවුවත් නෑ සවන් යොමුකලේ වේදනා පිරි ලොවක් ඔබයි හිමි කලේ...
ReplyDeleteමගේ පාලු ලෝකයේ තනි වූ මෙමා සක්ව්ති රජුන් හමුවේ නැත හිස නමා....
සිතුව්ලි මගේ අකුලා ගත හැක නමා මට දුක හිතෙන්නෙ ඔබ ගැන තමා....
Dannwa nan kawru hari qyannako...
Atha epita gammanen
ReplyDeletewaradak kalath sithakin nowe
ReplyDeletewaradak kalath sithakin nowe
ReplyDeletewaradak kalath sithakin nowe
ReplyDeleteLadune ladune
ReplyDeleteudumbara hinahenawa
ReplyDeletekaulu piyan path song eke meaning eka dennakooo
ReplyDeleteකාලි සිංදුවේ තේරුම මොකක්ද ?
ReplyDelete'ඇනුම් හී වර්ශා මැදින් ළය දෙපලු කෙරුවා කෙටේර'
Karunda oba mage
ReplyDelete