Song Requests

අරුත් දැන ගැනීමට ඔබ කැමති ගීතය comment එකක් ලෙස පහතින් එක් කරන්න...


Post a Comment

762 Comments

  1. හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා...

    ReplyDelete
  2. සසද.. සසද.. දිය පල්ලෙ තිබෙයි කොල.. තේරුම...

    ReplyDelete
  3. වරදක් කළත් සිතකින් නොවේ........

    ReplyDelete
  4. Viduli mini pahan nivee by kapuge

    ReplyDelete
  5. Esata asuwana maime

    Thanks in advance

    ReplyDelete
  6. Ahasa nuba metharam..
    Deepika Priyadarshani

    ReplyDelete
  7. hanthana sihine. (umariya saha pandith amaradewa shurin)

    ReplyDelete
  8. tharu arundathi by dr. amaradewa..

    ReplyDelete
  9. Karunarathna diwulgane HANTHAN DESIN ena Song ake teruma ewanawada

    ReplyDelete
  10. Sihil Pinna Gawa Gawa - Nirosha Virajini

    ReplyDelete
  11. සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ගනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ගනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..

    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු, අසල්වාසියෙකු සොයනු දැනේ..

    මා නැත අන් සතු සිත් බිඳලා..
    දෑතම බැඳගෙන හිඳිමි බලා..
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු, රහස් අහස් තලයට පවරා..

    ReplyDelete
    Replies
    1. http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000357667&rid=4&ac=0000000038&ec=0000000038

      Delete
    2. http://www.topjobs.lk/employer/advertismentpreview.jsp?jc=0000357667&rid=4&ac=0000000038&ec=0000000038

      Delete
  12. තරු අරුන්දතී ගීතය අමරදේව ශූරීන්ගේ

    ReplyDelete
  13. Pata Dedunu - Sunil Edirisinha

    ReplyDelete
  14. Meena nuwan uga kadulu sada gena
    By Senanayake weraliyadda

    ReplyDelete
  15. neela nuwan yuga kaviyak viya obage

    ReplyDelete
  16. dawasak pela nethi hene... - Mr. Kapuge

    ReplyDelete
  17. dakune menma uthuren hinda nagi ude - sagara palansuriya
    aganthuka sathkara - vimalarathna kumaragama
    eth gaale daru pema - sri chandrarathna manawasinghe
    wehi walakulu - kumarathunga munidasa
    alutha gena manamali - g. b. senanayaka
    udaya - siri gunasinghe
    wessa - gunadasa amarasekara
    puthu ipaduna me derane - mahagama sekara
    disapathi kamarediya - monika ruwan pathirana
    maga - rathna sri wijesingha
    kanthara gamaka upatha - nandana weersinghe

    ReplyDelete
  18. ajaneya scooter thuraga pita vadina

    ReplyDelete
  19. ajaneya scooter thuraga pita vadina

    ReplyDelete
  20. Sina thotak wiya oba -Nirosha Wirajini

    ReplyDelete
  21. Sina thotak wiya oba -Nirosha Wirajini

    ReplyDelete
  22. Sina thotak wiya oba -Nirosha Wirajini

    ReplyDelete
  23. Ruwal Iri giya nawkave - Nanda Malini

    ReplyDelete
  24. balaa walapemi nelaa ganu bari hantahana sihine
    by Amaradeva and Umariya

    ReplyDelete
  25. ඔබෙ සුසුම් පවන් සලයි - දයාන් විතාරණ

    ReplyDelete
  26. i want to know bol pini wetena song meaning........

    ReplyDelete
  27. i want to know bol pini wetena song meaning........

    ReplyDelete
  28. I want to know hanthana sihine song Meaning

    ReplyDelete
  29. Replies
    1. Many people asked about this. Why isn,t there answer?

      Delete
  30. please give me the meaning of this song
    Sina Thotak Wiya by Nirosha Wirajini

    ReplyDelete
  31. me taram siyumali da kalu gal..... by sunil edirisinghe

    ReplyDelete
  32. සැතපෙන කළ විඳ නිදි සුවේ
    දුටු සුභ සිහිනය යළි මැවේ //

    ReplyDelete
  33. please give me the meaning of hanthana sihine song

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. puluwannam me song eke theruma oyata hithena vidiya kiyanna AWAPASA AHASAKA THARU LAKUNAK SE

    ReplyDelete
  36. Hanthana sihine
    Umariya n Pandith Amaradewa

    ReplyDelete
  37. Hanthana sihine
    Umariya n Pandith Amaradewa

    ReplyDelete
  38. Thotupola ayne- victor rathnayaka

    ReplyDelete
  39. Thotupola ayne- victor rathnayaka

    ReplyDelete
  40. Hanthana Sihine - W. D. Amaradeva ft Umaria

    ReplyDelete
  41. Hanthana Sihine - W. D. Amaradeva ft Umaria

    ReplyDelete
  42. Katuwalta dethol tiya malk nathi gase....
    what is this tree

    ReplyDelete
  43. Katuwalta dethol tiya malk nathi gase....
    what is this tree

    ReplyDelete
  44. Dawasak pela nethi hene geethaye theruma kiyanna

    ReplyDelete
  45. Pem benda ranga boomiye- Victor Rathnayake
    Dawasak pele nethi hene- Gunadasa Kapuge

    ReplyDelete
  46. thotille lee waten aha-abeywardana balasooriya

    ReplyDelete
  47. Please let me know the meaning of "Gigiri Geetha Rawe" by Victor Rathnayake.

    Thanks

    ReplyDelete
  48. Muthu kuda ihalana..mal warusawe

    ReplyDelete
  49. naa mal pipila song t.m.jayarathne

    ReplyDelete
  50. MAN SAMANALAYEK THAMAI..... DIVULGANE

    ReplyDelete
  51. please can you give me the meaning of " heen hina waan daman nakatha subawa...... kansiyata susum kohida api dura awa.....pahan palata duk uhulana nodi samawa........ il maha mata dunna dukama obata genawa...... " Nanda malani mahathmiyage geethayak

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හන්තාන සිහිනේ....

      Delete
  52. plz give me meaning dam patin la sada basa yanawa-kapuge

    ReplyDelete
  53. Nila nuwan yuga kaviyak viya obage

    ReplyDelete
  54. හිත මිතුරු සුළඟ

    ReplyDelete
  55. චන්න කින්නර ජාතකේ කිඳුරිය ලෙසේ
    කරුණාරත්න දිවුල්ගනේ මහතා

    ReplyDelete
  56. චන්න කින්නර ජාතකේ කිඳුරිය ලෙසේ
    කරුණාරත්න දිවුල්ගනේ මහතා

    ReplyDelete
  57. Kale gahaka mal pipila by Master Amaradeva

    ReplyDelete
  58. sapumal suwandak se.... amara ranathunga's song

    ReplyDelete
  59. I need the meaning of hanthana sihine.

    ReplyDelete
  60. Upul nuwan widaha song
    MR. Milton mallawaarachchi

    ReplyDelete
  61. This comment has been removed by the author.

    ReplyDelete
  62. Pandith Amaradeva & Umariya's - Hanthana sihine song

    ReplyDelete
  63. හන්තාන සිහිනේ

    ReplyDelete
  64. Adarayada Me (Giman Harina Diyaba Dige)

    ReplyDelete
  65. Punsanda reta awidin kaluwa binda

    ReplyDelete
  66. Punsanda reta awidin kaluwa binda

    ReplyDelete
  67. I need to know the meaning of "Mata Gamata enna Kurulu pihatuwak ewanna" song of Amarasiri Pieris..

    ReplyDelete
  68. Bala walapemi nela ganu bari Hanthana sihine

    ReplyDelete
  69. Bala walapemi nela ganu bari Hanthana sihine

    ReplyDelete
  70. Heta dawase api dedena ada wagema hamu wiya

    ReplyDelete
  71. Atheethaya sihinayak pamanai song eke meaning eka plz reply

    ReplyDelete
  72. sanda diya uthura apathe yayi

    ReplyDelete
  73. sanda diya uthura apathe yayi

    ReplyDelete
  74. This comment has been removed by the author.

    ReplyDelete
  75. දම් පාටින් ලා සඳ බැස යනවා....
    Thanks in advance....

    ReplyDelete
  76. දම් පාටින් ලා සඳ බැස යනවා....
    Thanks in advance....

    ReplyDelete
  77. Dam patin la sanda basa yanawa

    ReplyDelete
  78. Deepika Priyadarshani ge Rathriya vee gethaye theruma dena

    ReplyDelete
  79. Thotupala Aine Victor Rathnayake

    ReplyDelete
  80. Thotupala Aine Victor Rathnayake

    ReplyDelete
  81. Numba Bhagya sarojawee - Edward Jayakody

    ReplyDelete
  82. Numba Bhagya sarojawee - Edward Jayakody

    ReplyDelete
  83. අවපස අහසක තරු ලකුණක් සේ
    අපමණ සයුරක තුරු දසුනක් සේ
    දිගු දිවි ගමනේ ඉම ඔබ රැඳුනේ

    මාවත අවහිර නිමවා දල රළ පෙළ සැතපෙනවා
    සැලමුතු සෙනෙහස මද පවනක් වී
    ගැඹරේ නිම මුමුණනවා

    දෝතක අසෙනිය ගවසා
    ඔබ පෙරමග හිනැහෙනවා
    විකසිත සිහිනේ සුබ කවියක්වී
    දෙනෙතේ සිත ලියැවෙනවා

    ReplyDelete
  84. kuda game maddahane - Sunil Edirisingahe

    ReplyDelete
  85. මා සනසා මා නලවා - මර්වින් පෙරේරා

    ReplyDelete
    Replies
    1. මා සනසා



      මචං ඊළඟට “මා සනසා...” ගහමු. මේ වදන් පෙළ නොඇසූ කෙනෙකු නැති තරම්ය. ඒ තරමටම මේ ගීතය ලාංකික රසික හදවත් තුළ තැන්පත් වී ඇත. උත්සව අවස්ථාවලදී විශේෂයෙන් මංගල අවස්ථාවලදී, විනොද චාරිකාවලදී සහ විශේෂයෙන්ම තරුණයන් විනෝද වන විටදී. එනම් අපේ භාෂාවෙන් නම් සෙට් වුන වෙලාවට අනිවාර්යයෙන් මේ ගීතය අසන්නට ලැබේ. ඔහේ කියන්නංවාලේ කියනවා ඇරෙන්න ඒකෙන් කියවෙන්නෙ මොකක් ගැනද කියලා ඔබ කවුරුවත් නිකමටවත් සිතා තිබේද?
      මේ ගීතය අප කවුරුත් හොඳින් දන්නා හඳුනන ප්‍රවීණ ගායන ශිල්පී මර්වින් පෙරේරා විසින් ගයන ලද්දකි. මෙහි ඉතා හොඳින් විඳිය හැකි තනුවක් ඇති නිසා රසික හදවත් තුළට පහසුවෙන් ඇතුළු විය. ඇත්තටම මෙහි කියන්නේ කුමක් ගැනද?

      මා සනසා මා නළවා//
      සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
      හදේ ලැගුම් අයදී

      මා සනසමින් නළවමින් පැමිණි සුරංගනාවිය ඇත්තෙන්ම කවුරුන්ද? ගීතයේ ඉදිරිය පිළිබඳ සොයා බලන කල වැටහී යන්නේ මේ කත අන් කිසිවෙකුත් නොව රාත්‍රී සමාජ ශාලාවක සිටින රෑ මනමාලියක් බවයි. රචකයා සතුට සොයා සමාජ ශාලාවක් වෙත ගිය මොහොතක එවන් කතක් පැමිණ ඔහුට යෝජනාවක් කරයි.

      විතක් මධු පෙරා ගෙනල්ලා
      සුරන් රවටලා
      ඇසක් ඉඟි මරා රැඟුම් පා
      මුවට යා කලා
      හැඟුම් තෙරපිලාදෝ
      හසුන් මුස වෙලා
      සිහින ලොවක පා...වේ...
      සඳුන් සිහිල යාමේ

      මධුවිතින් මත් වූ කල ඔවුන්ව පෙනෙනුයේ සුර අඟනන් ලෙසටය. මත්වී රංගනයේ යෙදෙන අතරතුර කතුන් පැමිණ වරෙක ඔහුට මුව ලං කර සිප ගැනීමට සැරසෙයි. එවිට ඔහු වෙත පැමිණෙන හැඟීම්වලින් මත් වී ඇගේ මුසාවට හසු වෙයි. මතින් හා රාගයෙන් අතරමං වූ ඔහු සිතන්නේ ඔහු සිහන ලොවක සිටින බවය.

      රැයක් නිදි වරා සරාගී
      ලවන් වෙහෙසිලා
      යලිත් එන තුරා සුරංගී
      හිඳිමි මඟ බලා
      හෙටත් සඳ උදා වේ
      රැයක් පැමිණිලා
      සිහින ලොවට යා...වී...
      සුරඟ මා සොයා එයි

      රැය පුරාම ඇගේ සිහින ලොවේ අතරමං වන ඔහු ඇගේ බන්ධනයට හසු වෙයි. ඇත්තෙන්ම කිවතොත් ඇබ්බැහි වෙයි. නැවතත් සමාජ ශාලාව වෙත ඔහු පැමිණෙයි. ඔහු බලා සිටින්නේ ඇය එන තුරුය. නමුත් ඇය තවම නැත. ඔහු ඇය එන තුරු රැය පුරාම බලා සිටී. අවසානයේ ඔහු යන්නට පිටත් වන්නේ හෙටත් එන සිතිවිල්ලෙනි. හෙටවත් සඳ උදා වීමත් සමඟ ඇය මා සොයා ඒවී යන බලාපොරොත්තුව ඇතිව ඔහු නික්මෙයි. ඇත්තටම ඇය හෙට පැමිණෙයිද?

      Delete
  86. wakkada laga diya watena thalaya W.D.Amaradewa

    ReplyDelete
  87. wakkada laga diya watena thalaya W.D.Amaradewa

    ReplyDelete
  88. May I know the meaning of "Gigiri Geetha Rawe" song which was sung by Victor Rathnayake

    ReplyDelete
  89. bala welapemi nela ganu bari hanthana sihine

    ReplyDelete
  90. hitha mithuru sulanga by victor rathnayake

    ReplyDelete
  91. Me tharam siyumalidha kalugal ane ikmanata e song ekath danawadha. Wibhaga karyak sadaha awashyai

    ReplyDelete
  92. Me tharam siyumalidha kalugal ane ikmanata e song ekath danawadha. Wibhaga karyak sadaha awashyai

    ReplyDelete
  93. hitha mithuru sulaga laga ena wahi walawata kiyan

    ReplyDelete
  94. hamadamath yaluwe - somathilaka jayamaha

    ReplyDelete
  95. Thani wela ma innam sada
    Manjula pushpakumara

    ReplyDelete
  96. sadakalika nowu lokeka sadakalika premayak

    ReplyDelete
  97. punsada rata avidin hene-nirisha virajini

    ReplyDelete
  98. තරු අරුන්දතී
    නෙතු පහන් නිවා...
    නුඹ නිසොල්මනේ
    හිඳිනා...

    ReplyDelete
  99. oba nethi me reyata purahada eliya kumatada??

    ReplyDelete
  100. bala welapemi nelaganu beri hanthana sihine-pandith amaradewa & umariya

    ReplyDelete
  101. nim therak nuduta me lokaye . Sunul edirisinghe

    ReplyDelete
  102. nim therak nuduta me lokaye . Sunul edirisinghe

    ReplyDelete
  103. The real meaning of Nimtherak nodutu me lokaye by Sunil Edirisinghe

    ReplyDelete
  104. Giman ahrina diyamba dige, susum helana werla ime

    ReplyDelete
  105. giman harina diyamba dige
    susum helana werala ime

    ReplyDelete
  106. කසුන් කල්හාරගෙ , සින්දු වල තේරුම් දාන්නකො...

    ReplyDelete
  107. දම් පාටින් ලා සද බැස යනවා

    ReplyDelete
  108. දම් පාටින් ලා සද බැසයනවා

    ReplyDelete
  109. දම් පාටින් ලා සද බැසයනවා

    ReplyDelete
  110. අමර දේවයන්ගේ ඈත කදුකර හිමව් අරනේ ගීතය

    ReplyDelete
  111. රුවල් ඉරී ගිය නව්කාවේ නියමුවාණෙනි

    ReplyDelete
  112. රුවල් ඉරී ගිය නව්කාවේ නියමුවාණෙනි

    ReplyDelete
  113. Minisa marana thunak athi minisa

    ReplyDelete
  114. Minisa marana thunak athi minisa

    ReplyDelete
  115. Minisa marana thunak athi minisa

    ReplyDelete
  116. Minisa marana thunak athi minisa

    ReplyDelete
  117. Meena nuwan yuga- Senanyake Weraliyadda

    ReplyDelete
  118. Hitha Mithuru Sulanga__Victor Rathnayake

    ReplyDelete
  119. Wiyo wu pasuwai danenne..premaye abhiman..

    ReplyDelete
  120. පුන් සඳ රෑට....

    ReplyDelete
  121. Giman harina diyaba dige Amaradewa

    ReplyDelete
  122. Ragahala atha dan ada adure... Apa dedenaa pem pilisadare... anna balan kumariya manamee... thaniwi atha hima giri aranee...

    ReplyDelete
  123. Ragahala atha dan ada adure... Apa dedenaa pem pilisadare... anna balan kumariya manamee... thaniwi atha hima giri aranee...

    ReplyDelete
  124. Etha Epita Gammanen ~ Sanath Nandasiri

    ReplyDelete
  125. Sinathotak wiya oba pamula ma lada saradam..

    ReplyDelete