හෙමින් සැරේ පියා විදා//
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුමි සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
හෝ෴හො෴හෝ හෝ හෝ...
ආ෴ ආ෴ ආ.......
මලක් නමි එය මලක් උව මැන
සිනිදු සුකොමල ඔආ ආ ආ...
රැවෙන් සරසන
විලක් නමි එය විලක් වුව මැන
නීල ඉදුවර ඔආ ආ ආ...
දියෙන් උපදින
හෙමින් සැරේ පියා විදා.....
නැවුමි වත්සුනු රොනින් මත් වී
සිහින නිමිනය ඔආ ආ ආ...
සුපුෂ්පිත වෙයි
සිහින් හඬකින් මහද අමතයි
මුදා හැර දා ඔආ ආ ආ...
පවුරැ සිරි යහනේ
හෙමින් සැරේ පියා විදා.....
වර්තමාන ගීත සහ අතීත ගීත සසදා බැලූ කල පැහැදිලි වෙනසක් දැකිය හැකිය. ප්රධානම වෙනස නමි වර්තමාන ගීතයේ අර්ථය ඍජුවම රසිකයා වෙත එල්ල කිරීමයි. නමුත් අතීත ගීතයේ අර්ථය ඍජුවම ලබා නොදෙයි. එම ගීතය රස විදින විට සිත තුළ මනො රෑප දහසක් මැවෙයි. අපද ඒ රෑප තුළ චරිත බවට මොහොතකට හෝ පත් වෙයි. සුභාවිත ගීතයේ ප්රතිපලය මෙයයි.
“රමිබරි කියපන් උඹෙ නොමිමරේ...“ යනුවෙන් ගැයෙන ගීතය අසන විට ඔබට ඉහත අයුරින් මනෝ රෑප මැවෙයිද? ඒ නිසාවෙන්ම ඔවුන් ඒවාට රෑප රචනා නිර්මාණය කර ඇත. නමුත් එහිද අර්ථයක් නැත.
“හෙමින් සැරේ පියා විදා...“ ගීතයේ අර්ථය පදයෙන් පදය අරැත් හැර බලන්න. තරැණ යුවලක් රාගයෙන් වෙලී යන ආකාරය මැනවින් මනෝ රෑප තුල මැවෙයි.
අතීතයේ හා වර්තමානයේ වෙනස මෙයයි. සුදුසු දෙය තේරීම ඔබට බාරයි...
By Real meaning of songs
9 Comments
Patta Ayya Niyamay Thawa Lassa Sindu Wala Theruma Danna Ahh.. Sunil Edirisignhe ge Ehema.. Patta Ahh..(Y)
ReplyDeleteWakkada laga diya wetena thalayata
ReplyDeleteWakkada laga diya wetena thalayata
ReplyDeletePlease restart this blog again
ReplyDeleteSudu piruwatayai mangala yahanai theruma
ReplyDeleteChandrasena hettiarachchi
Sudu piruwatayai mangala yahanai theruma
ReplyDeleteChandrasena hettiarachchi
Sudu piruwatayai mangala yahanai kadulen themanu apa sinduwe theruama
ReplyDeleteBut this song implies entering illict association?
ReplyDeleteYes..... and i must say the above meaning is just a surface acratch. Its more like the male is seeking for a forbidden love and he is thinking the positivity of every moment and he hears the same thing from the one he is about to have the affair or what i feel like 'her mirage' but also increasing the lust/ taste he is about to find out dragging him deep into the world of lust.
Delete