මලක් වුනේ ඇයි නුඹ මට
මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට
තහනම්...
විලක් වුනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට
තහනම්...
පහන් තාරකාවක් සේ
ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන
දල්වනු කෙලෙසින්
සහන් ගීතිකාවක් සේ ජීවිතයේ
ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුනනු කෙලෙසින්
මලක් වුනේ ඇයි නුඹ මට......

1 Comments
What is the meaning of this song?
ReplyDelete