Monday, May 28, 2012

Oba tharam pem


ඔබ තරම් පෙම් කළ කිසිවෙක්


ඔබ තරම් පෙම් කළ කිසිවෙක්
නැති තරම් ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන් වී ගිය දා

ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ, කොහෙ තිබුණාදැයි
මේ තරම් ආදරේ, මේ තරම් ආදරේ

රැය පුරා, ඉකි ගසා, රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා, මැවෙනවා, ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්, සුභ පතලා ඈතට...වෙන්නම්

තනි වෙලා, මා ලොවේ, හිරු නෙනගින මේ වසන්තේ
දිවි තුරා, විඳවමී, අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්, ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්, සුභ පතලා ඈතට...වෙන්නම්


or
Watch video

_________________________________________________________________________________


[Intro/Inter]
--------------------------------------------------
|Ebm  |-  |Bbm  |-  |
|B    |-  |Ebm  |-  | 
|Ebm  |-  |Bbm  |-  |
|Abm  |-  |Bbm  |-  | 

[Chorus]
--------------------------------------------------
Ebm            Bbm
Oba tharam pem kala kisiwek nethi tharam
   B 
Me lokaye kohewath
Ebm         Bbm 
Obata man aadare bawa metharam wetahune
    B           
Oba wen wee giya daa

Ebm               Bbm
Oya nethu hendawu tharam
Ebm          Bbm
Oba pem keru tharam
Ab           F#
Adahannath ba kohe thibunadoo
Abm         C#   Bbm         B
Me tharam aadare, me tharam adare..

[Verse 1]
--------------------------------------------------
Ebm          Bbm         
Reya pura... iki gasa... 
B                F#       Bbm
rathata heri denuwan pura
Ebm      Bbm       B            C#   
Mal sina mewenawa, gilanne hada paarala

Ebm        Abm          C#             F#
Aayeth oba himi wei nam, aathmayen oba adahannam
B                   C#
Thawaeku hata hitha dee athnam
Abm            Bb           
Subha pathala athata wennam

[Verse 2]
--------------------------------------------------
Ebm        Bbm      B                F#       Bbm     
Thani wela ma lowe, hiru nomagina me wasanthe
Ebm       Bbm        B                C#
Divi pura windawami, ahimi karan mage aadare

Ebm        Abm          C#             F#
Aayeth oba himi wei nam, aathmayen oba adahannam
B                   C#
Thawaeku hata hitha dee athnam
Abm            Bb           
Subha pathala athata wennam


Tuesday, May 15, 2012

Malak une ai numba mata


මලක් වුනේ ඇයි නුඹ මට
 
 







මලක් වුනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්...

විලක් වුනේ ඇයි ඔබ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් මහද පහන දල්වනු කෙලෙසින්

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්

මලක් වුනේ ඇයි නුඹ මට......