Sinhala Song Lyrics

213 comments:

  1. Replies
    1. Mokadda me sinduwe theruma plzzzz hellp mee

      Delete
    2. Man aradana amaradewa sr kiyana song ekee....��

      Delete
    3. මට හිතෙන හැටියට....

      විතේ නමැති සංසාර ගමන තනියම යනවා,කිසිදු වෙනසක් නැතුව.තනිමංසල කියන්නෙ ඒකයි
      තනිව ඉපද තනිව මැරෙන හුදකලාව තදින්ම දැනෙනවා.
      එය සනහන්න අතීතයේදී ලබාදුන් නිර්වානය නමැති සතුට ලබාදෙන්න වඩින්න ආරාධනා

      පවුරක ලීවා වගේ නොවේ
      සියලු සංස්කාරයෝ නැසෙනසුලුයි.
      කාලය නමැති වෙරලේ ලීවාසේ
      සංසාරය නමැති ජීවිතේ හෙම්බත් වූ.අනාත වූදා
      සෙනේහය සත් පියුමන් පිපෙන්න,බුදුන්ගේ උප්පත්තිය සත් පියුමෙහි ඇතිවෙන්නට ආරාධනා

      එදා යුගදිවියේදී කිරි සුවද වූ රාහුලයන් අතැර කිදුරු මාලිගා අතැර ගිහිගෙයින් නික්ම
      ඔබේ නුවන් පහන් වී යලි මුලු ලොවට එලිය ලැබෙන්නට අරාධනා

      බුදු හාමුදුරුවන්ට නැවත ආරාධනා අපි සසරින් මුදවන්නට

      Delete
    4. ARADANA, ATHA EPITA GAMMANEN NAGA ENA

      Delete
  2. what is the meaning of amaradeva's ARADHANA song

    ReplyDelete
  3. Oya nisa mage sina by Chandrasena Hettiarchchi

    ReplyDelete
  4. Replies
    1. smastha githaye arthaya.prathama premaya wivahayak dkwa pamina atha.namuth viwaha jiwithaye prashna hamuwe soduriya (birida) dukta path wei..(palmu kotasa)
      Adareye sungrathmaka,alinganaya pilibada(dewana kotasa)

      Paulak kesa Jiwithe wagakim haa anagathayata muma dime avinischithathwa ha thma birida sansana akaraya(awsana kotasa)
      *katu walata dethol thiya malak nathi gase yanuwen adahas wanuye heta suba wima pinisa ada jiwath wimai.

      Delete
    2. Waradak kalath sithakin nowe.. Geethaye theruma mokakda

      Delete
    3. Birinda saha amma gana tmi meh sinuwe kya wenne... Meh song eke kyna kenat ammawat watinawa.. Birindawath watinwa.. Ekkenek ath krla anit kenaaw sathutu Krnn bha.. " oba men ayath.. aya men obath..Mata mage as deka wage" eken kynnwen eh watinakama... 😊

      Delete
    4. Naha, eya ganu lamai denekta kamathy

      Delete
    5. මේ song එකෙන් කියවෙන්නේ එක පිරිමි කෙනෙක් ගෑනු ළමයි දෙන්නෙකුට ආදරය කරන සිදුවීමක් ගැන... එ පිරිමියා කරන්නෙ වැරැද්දක් කියලා දැන දැනත් එයා ඒ වරද අවංකව කරනවා...

      Delete
  5. එක ‍යායට මල් පීදුණු බිම් තීරේ - Sanath Nandasiri

    ReplyDelete
  6. Replies
    1. Wishwa widyalayedi birinda hara giya guruwarayekta ohuge hadahurukamata ohuge uganwana wilasayata ohuge danumata shishyawak washi wela pem badina kathawak

      Delete
  7. Replies

    1. බලා වැළපෙමි නෙළාගනු බැරි
      හන්තාන සිහිනේ….
      දරා නෙත් අග දොවා සිත් මල්
      ගොතනු මැන ළඳුනේ….
      සංසාර සිහිනේ…

      වැහි පබළු යට රඟමඬල මැද
      ඔබේ දෑතේ තුරුලු වන්නට
      බිසෝ හැර ගිය ළසෝ රඟහල
      අමාවක අඳුරේ…..
      නොයනු මැන ළඳුනේ…

      වඩින තුරු සඳ දුරින් ඉන්නම්
      තරු ඇදුරු පෙම් ගී අහන්නම්
      සොඳුරු ඒ සද දියේ එන්නම්
      ඉඳිනු මැන සොඳුරේ
      හන්තාන අරණේ…

      ගායනය – පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
      පද රචනය – ජානක සිරිවර්ධන
      සංගීතය – අරුණ ගුණවර්ධන

      සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?

      මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.

      ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද?

      බලා වැලපෙමි
      නෙලාගනු බැරි
      හන්තාන සිහිනේ
      ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.

      දොවා සිත් මල
      ගොතනු මැන ළදුනේ
      සංසාර සිහිනේ
      ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.

      වැහි පබළු යට
      රගමඩල මැද
      ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
      එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.

      බිසෝ හැර ගිය
      ලසෝ රග හළ
      අමාවක අදුරේ…
      නොඑනු මැන ළදුනේ.
      තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)

      වඩින තුරු සද
      දුරින් ඉන්නම්
      තරු ඇදුරු පෙම් ගී අහන්නම්
      නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)

      සොදුරු ඒ සද දියේ එන්නම්
      ඉදිනු මැන සොදුරේ
      හන්තාන අරණේ
      ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.

      ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.

      Delete
    2. ow oya hariyatama hari.. mage guruwarayath kiyala dunne oya sinduwa gena oya therumama thamai.. eka harima mihiriy. lassanata wada amuththak thiyenne e sinduwe.. kiyanna therenne nethi tharam..............

      Delete
    3. ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
      මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
      ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
      මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

      වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
      පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
      නොකිවූ රහස හද උතුරා වාන් දමයි
      මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි

      ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
      මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
      ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
      මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

      ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
      පද රචනය - සුනිල් සරත් පෙරේරා
      සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව

      මෙ ගිතයේ මේ මහ කන්ද yanuwen adahas karanne පියා ganada?pahedili kirimak karannako

      Delete
    4. ANWAI.. SABA ARUTHETH PAHADILI WANNE EMA PRADESHAYE THIBU KANDAK PILIBADAWAI

      Delete
    5. Hanthane sihinaya kiyala kiyana eke theruma mokakda?
      (Hada ano yano vge, kagehari adaryk, e vge therumak thiyeda)

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. Replies
    1. Birinda saha amma gana tmi meh sinuwe kya wenne... Meh song eke kyna kenat ammawat watinawa.. Birindawath watinwa.. Ekkenek ath krla anit kenaaw sathutu Krnn bha.. " oba men ayath.. aya men obath..Mata mage as deka wage" eken kynnwen eh watinakama... 😊

      Delete
  10. hanthana sihine(Bala walapemi nala ganu bari hanthana sihine)

    ReplyDelete
  11. hanthana sihine(Bala walapemi nala ganu bari hanthana sihine)

    ReplyDelete
  12. ninda neti reye
    Gunadasa kapuge

    ReplyDelete
    Replies
    1. smastha githaye arthaya.prathama premaya wivahayak dkwa pamina atha.namuth viwaha jiwithaye prashna hamuwe soduriya (birida) dukta path wei..(palmu kotasa)
      Adareye sungrathmaka,alinganaya pilibada(dewana kotasa)

      Paulak kesa Jiwithe wagakim haa anagathayata muma dime avinischithathwa ha thma birida sansana akaraya(awsana kotasa)
      *katu walata dethol thiya malak nathi gase yanuwen adahas wanuye heta suba wima pinisa ada jiwath wimai.

      Delete
  13. Replies
    1. maseta serayak hedena eka hedenna epa ada hedunoth meet wena eken wedak ne kiyala kiyaanne

      Delete
  14. Replies
    1. ammage wifegei waliyata medi weccha minihek kiyanne

      Delete
  15. Replies
    1. Amma ha birida gana thamai kywenne.......
      E dennama as deka wagelu....
      Bla bla....

      Delete
    2. Amma ha birida gana thamai kywenne.......
      E dennama as deka wagelu....
      Bla bla....

      Delete
  16. etha epita gammanen (sanath Nandasiri)

    ReplyDelete
    Replies
    1. Mamath meke theruma denaganna asai.danna kenek kiyanna.pls

      Delete
  17. kaulu piyanpath wahanna sadalu thalawe(kasun kalhara)

    ReplyDelete
  18. kaulu piyanpath wahanna sadalu thalawe(kasun kalhara)

    ReplyDelete
  19. miyuru kalpana nethaka deluna - Victor Rathnayaka

    ReplyDelete
  20. Siri yahane lanu ihiri

    ReplyDelete
  21. Siri yahane lanu ihiri

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. siri yahane lanu ihiree susum helana re - Edwrd jayakodi

    ReplyDelete
  24. This comment has been removed by the author.

    ReplyDelete
  25. What is the meaning of the Ruwal irigiya nawkawe song by Nanda Malini

    ReplyDelete
    Replies
    1. Ful meaning eka thama ape jiwthe gana.jiwtheta pi salkanna one kmda.jiwtheta karadara gana.(api jiwithe jiwath krwnna one kmda kiyala)

      Delete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. ridee paata kala pa thudu payata paagilaa

    ReplyDelete
  28. pera dinayaka ma pem kala yuwathiya

    ReplyDelete
  29. hitha mithuru sulaga- victor rathnayake

    ReplyDelete
    Replies
    1. Me geethayen adahas karanne biridage mase maru weema gena.
      Tika kalekin hamuwana thama pemwathiyage osap weema kal dama dena lesa ohu illa siti.
      Wehi walawa- osap weeme pera lakunu
      Wesi(wessa)- osap weema

      Delete
  30. Nana thatake mekae menike by amaradewa

    ReplyDelete
  31. Nana thatake mekae menike by amaradewa

    ReplyDelete
  32. dawasin dawasata kolayen kolayata
    song by edward jayakodi

    ReplyDelete
  33. Waradak kalath sithakin nowe..gethaye arthaya mokakda

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. patha indan api awe meaning please

    ReplyDelete
  36. patha indan api awe meaning please

    ReplyDelete
  37. patha indan api awe meaning please

    ReplyDelete
  38. patha indan api awe meaning please

    ReplyDelete
  39. This comment has been removed by the author.

    ReplyDelete
  40. kaulu piyanpath song meaning please

    ReplyDelete
  41. Sede adura lowa galana welawata
    Kawlu piyan path wesena welawata
    Plz reply me soon

    ReplyDelete
  42. rookantha ge muthu kata watena geethaye theruma danna kenek innawa nm pahadili karannako

    ReplyDelete
  43. Sada sada wagei
    Tharu tharu wagei
    Meaning eka dannawanm reply me

    ReplyDelete
  44. allata shilpa siga sarasavi pare

    ReplyDelete
  45. Hanthana sihine song eke mean eka mokaksa

    ReplyDelete
  46. iri thalunu wala udu wiyan yatin

    ReplyDelete
  47. Me bavayedi mulu diya daye song

    ReplyDelete
  48. Hanthana sihine song eke meaning eka denna please

    ReplyDelete
  49. mata somathilaka jayamaha sirge sindu tike dennakoo

    ReplyDelete
  50. What is the meaning of hitha mithuru sulaga song

    ReplyDelete
  51. What is the meaning of hitha mithuru sulaga song

    ReplyDelete
    Replies
    1. meka lassana ahinsaka pemwathun dennek gana kiyana ekak ,,,,kellai kollai godak kalekin meet wenna dawsak dagen inne hariyatama denna meet wenna thiyana dawas wala thama kellage priud eka thiyenne denna meet unama kellata eka hadenna epa kiyala thama me song eke mulika arthaya thiyenne denna ekathu unta passe date ekanhadunta kamak na kiyl song eke anthima padha peli waling kiyawenne godk lassna sond ekak meka

      Delete
  52. heta dinaye apa dedenaa hamu wiya yuthu wee song

    ReplyDelete
  53. dam peha viduru punchi walallak.............

    ReplyDelete
  54. dam peha viduru punchi walallak.............

    ReplyDelete
  55. piyekuge duka kiyapana mahadiyakada kalawewe

    ReplyDelete
  56. Sudu piruwatayai mangala yahanai sinduwe theruma sampunama one

    ReplyDelete
  57. I need meaning of "Wakkada langa diya watena thaleta" by Amaradewa.

    ReplyDelete
  58. bala welapemi nela ganu beri hanthana sihine

    ReplyDelete
  59. bala welapemi nela ganu beri hanthana sihine

    ReplyDelete
  60. Wakkada lagadiya watenathalayata

    ReplyDelete
  61. පණ්ඩිත් අමරදේවයන්ගේ වක්කඩ ලඟ.......

    ReplyDelete
    Replies
    1. danna kauruth nedda? mamath ahala godak dawas.. matath reply awe ne.........

      Delete
    2. ගොඩක් අය ඉන්ටනෙට් එකේ මේ සින්දුවේ තේරුම දාල තියෙන නිසා වෙන්න ඇති කවුරුවත් මෙතන ටයිප් කරන්නේ නැතුව ඇත්තේ.

      වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
      තිත්ත පැටව් උඩ පැන නැටුවා
      වැස්ස වහින්නට ඉස්සර අහසේ
      වලාකුලෙන් විදුලිය කෙටුවා
      කිව්වට වස් නැත නිල් නිල් පාටින්
      කටරොළු මල් වැට වට කෙරුවා
      තුන් දවසක් අමනාපෙන් සිටි කලු
      නෝක්කාඩු බැල්මෙන් බැලුවා...

      ගල මතුපිට මල පිපෙන්න
      මල වට බඹරිඳූ නටන්න
      වැහි වැහැලා ගඟ පිරෙන්න
      ගඟ උතුරා හිත පිරෙන්න...

      ගල මතුපිට මල පිපෙන්න
      මල වට බඹරිඳූ නටන්න
      වැහි වැහැලා ගඟ පිරෙන්න
      ගඟ උතුරා හිත පිරෙන්න...

      ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
      හිනාවෙයන් කලු හිනාවෙයන්
      ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
      හිනාවෙයන් කලු හිනාවෙයන්

      වෙලා මගේ හිත ඉනාවකින් තව
      හිනාවෙයන් කලු හිනාවෙයන්...

      වෙලා මගේ හිත ඉනාවකින් තව
      හිනාවෙයන් කලු හිනාවෙයන්...


      වක්කඩෙන් වතුර වැටෙන්නේ එක වේගයකට. ගොඩක් වෙලාවට ඒ වේගය එකාකරියි. මෙහෙම වතුර වැටෙන අතරේ එක පාරටම අහසේ අකුණක් ගහල පණිවිඩයක් දෙනවා වහින්නයි දැන් සූදානම කියල. ඒ කියන්නේ වක්කඩෙන් ලැබෙන වතුර වලට වැඩ බොහොම වැඩි වතුර කඳක්.

      නිල් පාට කියන්නේ රතු පාටට විරුද්ධ පාට. දැන් රතු පාට නෑ. නිල් පාටින් වටේම පාට වෙනවා. නිල් පාටින් දැනෙන හැගීම් දැනෙන්න පටන් ගන්නවා. වක්කඩේ වතුරෙන් විතරක් දවස් තුනක් තිස්සේ සැනසුණු තිත්ත පැටියට ඔන්න දැන් දවස් තුනකට පස්සේ අයෙත් වැස්සේ මිහිර ලබන්න පුළුවන්.

      තිත්ත පැටිය ප්‍රාර්ථනා කරනවා තව හයියෙන් වහින්න, වහල වහල ගඟ උතුරන්නම වහින්න කියල.

      මේ වහින වැහි වගේ උඹත් සතුටු වෙයන්. මම දන්නවා උඹ වැස්ස මම තිත්ත පැටිය නැතුව හිටියේ ගොඩක් පාලුවෙන් කියල. මමත් එහෙමයි. කළුවර උඹ වරෙන් අපි දෙන්නම සතුටු වෙමු දවස් 3 කින් පස්සේ මේ හමුවීම.

      මේ සින්දුවේ තියෙන්නේ විරුද්ධ අර්ථ ගැන්වීම්. වැකුණ වැස්ස කළුවර මේවා සාමන්යෙන් යොදන්නේ යමක් නැති වෙනවා කියන අර්ථයෙන්. එත් මේ සින්දුවේ ඒවා යොදල තියෙන්නේ ලෙබෙන දේවල් වලට.

      අකුණ, පණිවිඩයක් විදියට
      වැස්ස, හන්ගීම් ගලනය
      කළුවර, අවස්තාව

      Delete
  62. Kawulu piyanpath wahanna by kasun kalhara

    ReplyDelete
  63. What is the meaning of seethala sanda eliye by gunadasa kapuge

    ReplyDelete
  64. Seethala sanda eliye (kapuge mahathage)song eke meaning eka mkda?

    ReplyDelete
  65. කුවේණියේ මා…
    කුවේණියේ මම
    තම්මැන්නා එනවා

    ReplyDelete
  66. bala walapemi nela ganu bari
    hanthane sihine

    ReplyDelete
  67. What is the meaning of adaraye ulpatha u amma

    ReplyDelete
  68. ප්‍රේම තටාකේ මේකයි මැණිකේ

    ReplyDelete
  69. This comment has been removed by the author.

    ReplyDelete
  70. පෙරුම් පුරාගෙන ආ සංසාරේ

    ReplyDelete
  71. දෙනුවර මින් පසු එක නුවරක් මෙනි

    ReplyDelete
  72. දෙනුවර මින් පසු එක නුවරක් මෙනි

    ReplyDelete
  73. Oba heenayak wage song eke meaning eka mokakda

    ReplyDelete
  74. meaning plz, ape hangum,walat ida dee mohothak

    ReplyDelete
  75. Patha indan api awe somg eke meaning eka tell plz..

    ReplyDelete
  76. cinderella by kithsiri sir.what it means/
    ?

    ReplyDelete
  77. දන්සල් ලග පෝලිම් වල සෝපාකලා

    ReplyDelete
  78. පියුමේ පැනි බොති වන බඹරු

    ReplyDelete
  79. Thaniwee sitinnai Ma adahas kale Milton Mallawarachchi song ekak
    Please need the mean

    ReplyDelete
  80. Please discribe the meaning of the song, Riwal iri giya nawkawe.

    ReplyDelete
  81. ආලය අයිති වීමෙන් පසු නිම වේද...
    මා හට අයිති නැති ඔබ අද ඇයගේය...
    සෝ බර සිතට මේ කිසිවක් නොහැගේය...
    ඈතින් හිදිමි මා පණනළ ඔබගේය...
    රිච්මන්ඩ් විද්‍යාලයීය දීප්තිමත් ආදිශිෂ්‍යයෙකු වූ බන්දුල නානායක්කාරවසම් මහතා එවකට මාතර බැංකු ශාඛාවක සේවය කරමින් සිටි අවදියේ අහඹු සිදුවීමකට එක් දිනක් මුහුන දෙයි.වයස අවුරුදු විස්සකට පමන ආසන්න බොහෝ රූමත් තරුණියක් හැමදාම මේ බැංකු ශාඛාවට පැමිණියාය. ඇගේ මනබදින රූසපුවත් , සිත් ඇදගන්නා සුලු හැසිරීමත් නිරීක්ෂණය කල එතුමා ඇයගේ කටයුතු පිලිබද බැංකුවේ කටයුතු කරන අතරම නිරීක්ෂණය කරයි.එහිදී එතුමා ඇය ආසන්නයේ ඇති රාජ්‍ය ආයතනයක සේවය කරන බවත් ඇතැම් දිනවල බැංකු ගනුදෙනු සදහා එතුමාගේ කවුන්ටරයටද ඇය පැමිණියාය.කාලය දින සති මාස වශයෙන් ගෙවී යන කල එතුමා තවත් විශේෂ කරුණක් කෙරෙහි තම අවදානය යොමු කරයි.එනම් එක්තරා තරුණයෙකු ඇය මෙලෙස බැංකුවේදී මුණ ගැසී ඔහු සමග මාතර සමුද්‍ර මාවත දිගේ දෑත් පටලවා ගමන් ගන්නා ආකාරයයි.( දැන් පරවි දූපත දෙසට) මෙලෙස කෙමෙන් කෙමෙන් කාලය ඉකුත් වී යන අතරම ඇය හා ඔහු පිළිබඳ මතකයන් බන්දුල නානායක්කාරවසම් මහතාගේ මටකයෙන් ගිලිහී යන්නේ සේවා මාරුවීම් සමගය.
    .......................
    මෙලෙස ඒ සුන්දර මතකය එතුමාගේ සිතින් ගිලිහී ගියාවූ මේ වර්තමානය තුල දිනක් එතුමාගේ නමට ලිපියක් ලැබිනි. එහි සදහන් වී තිබුනේ "සර්ට මතකද සර් ඉස්සර බැංකුවේ වැඩ කරනකොට අර පමනක් දවසට පරක්කු වෙලත් බැංකු පොත ලකුනු කරගන්න එන්නේ". බන්දුලයන්ගේ සිත එකෙනෙහිම ඈත අතීතයට ගමන් කලේය. ඔහුට ඒ ආදරනීය අතීතාවර්ජනය සිදුවිය."සර්,ඒ මම තමයි.මට මතක් වුනා අද සර්ට ලියන්න.සර් අපි හුගාක් ආදරෙන් හිටියා.ඒත් සර් එයාගේ ගෙදරින් අපේ ආදරයට විරුද්ධ වුණා . අපි අපේ කියලා ස්තාවරයක් ගොඩනගාගෙනයි තිබුනේ.ඒත් අම්මලාගේ ආශීර්වාදය නැතිව අපි එක් නොවෙන්න තීරණය කලා.ඒ වගේම අපි කවදාවත් විවාහ නොවි තනිව ජීවත් වෙන්න තීරණය කලා.ඒත් සර් දැන් අපිට අවුරුදු පනස් ගානක් වෙනවා.එයාට මමවත් මට එයාවත් දුන්න පොරොන්දුව මේ අවුරුදු පනස් ගානට කවදාවත් අපි කැඩුවේ නෑ.ඒත් සර් එයා ගිය සතියේ වෙන කෙනෙක් එක්ක විවාහ වුනා .ඒත් කවදාවත් මම තුන් හිතකින්වත් එයාට වෛර කරන්නේ නෑ. අපි අවට තිබ්බ බාදක අපිව දුරස් කලා.ඒත් සර් මම එයාට අදටත් අසීමිතව ආදරෙයි. අතීත මතකයන් හිතට සතුටක් ගේනව වගේම හිත පාරවනවා. තාමත් ඒ මතයන් හීනයක් වගේ මම ඉස්සහා මැවෙනව.ඒ කටහඩ දෝංකාර දෙනවා. එයා මාව තනි කලේ වෙන කරන්න දෙයක් නොතිබ්බ නිසයි .එය වැරදි නෑ සර්.ඒත් මම සර්ගෙන් අහන්නේ ඒ ආදරය වෙන කෙනෙක්ට අයිති උනා කියල හිතේ ඇති වුන ඒ ආදරය නැති වෙන්නේ නෑ නේද සර්? තාමත් මගේ මුලු ජීවිතයම ඔහු නමින් කැපවෙලා තියෙනවා සර්.කවදාවත් ඒ සෙනෙහස වෙනස් වෙන්නේ නෑ."
    .........................
    මෙයට බන්දුල නානායක්කාරවසම් මහතා දීපිකා ප්‍රියදර්ශනීට එසේ ලියයි.
    "ඈතින් ඇසෙන ඝණ්ඪා නාදයක් ලෙස"
    ඔබත් ඒ අසීමන්තික ආලයේ කොටස් කරුවෙකු වන්න.
    (පසු සටහන - නිමන්ත චාමික ඒකනායක)

    ReplyDelete
  82. Aggregate sihinayak pamanai song please reply weekly

    ReplyDelete
  83. රටා තියල ඇමදපු මගෙ හිත් මලුවේ ගීතයේ තේරුම කුමක්ද

    ReplyDelete
  84. Hi everyone! What is the meaning in English of this song? Thanks to everyone that will answer! :)

    ReplyDelete
  85. Bambareku awai niritha digeya

    ReplyDelete
  86. ගිමන් හරින දියබ දිගේ.... මුළු ගීත්යේම තේරුම.

    ReplyDelete
  87. ස්නෙහයෙ නගරයයි

    ReplyDelete
  88. සිනහා තොටක් විය ඔබ පා මුල

    ReplyDelete
  89. වන සිව්පාවුන්

    ReplyDelete
  90. මට මා හමුවුණා මාද මට හමුවුණා

    ReplyDelete
  91. gilem obe guna mude

    ReplyDelete
  92. කවදාවත් තුරුලු කරන් මගේ කියලා අයිති කරගන්නට බැරි
    එක් සිහිනයකි, හන්තාන සිහිනේ...

    ReplyDelete
  93. Oba dannawanam eka kandulu bindak song eke theruma danna kenek kiyannako

    ReplyDelete
  94. ඔබ දන්නවනම් එක කඳුළු බිඳක් සින්දුවේ තේරුම දන්න කව්රුහරි ඉන්නවනම් කියල දෙනවද !

    ReplyDelete
  95. aluth parana onema sinduwak download karaganna https://apesindu.com/ weta enna

    ReplyDelete
  96. Ran meewitha purava surathe geethaye theruma

    ReplyDelete
  97. සන්නාලියනේ.. ගීතයේ තේරුම දන්න කෙනෙක් ඉන්නවන්ම් Plzzz...

    ReplyDelete
    Replies
    1. සන්නාලියනේ ගීතයෙන් කියන්නේ ගැහැණු දරුවකුගේ උපත විවාහය මරණය කියන තුන් කාලය ගැන කියවීමක්

      Delete
  98. කවුලු පියන් පත් වහන්න සඳලු තලාවේ.. me githaye theruma dannwada ?

    ReplyDelete
  99. කවුලු පියන් පත් වහන්න සඳලු තලාවේ.. me githaye theruma dannwada ?

    ReplyDelete
  100. අර හීන් හඩට දිය පෑරෙන ...sirasa tv eke yana appachchi teledrama eke theme song eke theruma dannawada

    ReplyDelete
  101. hena pena hama rakama wena katath noki

    ReplyDelete
  102. Oba heenayak wage sinhala meaning

    ReplyDelete
  103. සුලඟ නුඹ වගේ...

    ReplyDelete
  104. සාගර තරංගා සිංදුවෙ තේරුම මොකක්ද

    ReplyDelete
  105. kawlu piyanpath wahanna sadalu thalaawe............?

    ReplyDelete
  106. Awwe muthu eta ahula

    ReplyDelete
  107. වැලිතල අතරේ හෙමිහිට බසිනා

    ReplyDelete
  108. මා ලගටම තව ලන් වෙලා,
    ඉදින්න නිහඩ නුවන් පියා,
    මා සීතාවෝ සැතපෙන නින්දේ, නූපුර හෝ ප්‍රියේ,
    පා සුලැගිල්ලේ, අදනම් අවදී නොවේ.
    මේකෙ තේරුම දන්නවාද?

    ReplyDelete
  109. ඔබ ඇපල් මලක් වාගේ ගීතයේ තේරුම පැහැදිලි කරන්න පුලුවන්ද
    පුලුවන්ද

    ReplyDelete
  110. Malata suwada se yowun jiwithe sinduwe theruma denna

    ReplyDelete
  111. Thaniwi sitinnai ma sinduwe theruma dannwada kawru harii... පහදා කිවුවත් නෑ සවන් යොමුකලේ වේදනා පිරි ලොවක් ඔබයි හිමි කලේ...
    මගේ පාලු ලෝකයේ තනි වූ මෙමා සක්ව්ති රජුන් හමුවේ නැත හිස නමා....

    සිතුව්ලි මගේ අකුලා ගත හැක නමා මට දුක හිතෙන්නෙ ඔබ ගැන තමා....
    Dannwa nan kawru hari qyannako...

    ReplyDelete
  112. udumbara hinahenawa

    ReplyDelete
  113. kaulu piyan path song eke meaning eka dennakooo

    ReplyDelete
  114. කාලි සිංදුවේ තේරුම මොකක්ද ?

    'ඇනුම් හී වර්ශා මැදින් ළය දෙපලු කෙරුවා කෙටේර'

    ReplyDelete