Artist | - Milton Mallawarachchi | |||||||
Song | - Dasa Ridenawa Para Bala Indala | |||||||
Key | - A | |||||||
[Intro] ------------------------------------- | A | - | G | A | | - | - | G | - | | D | - | A | - | | G | - | A | - | [Chorus] ------------------------------------- A G Dasa ridenawa... paara bala indala... Apa aa paare aagiya waare D E A mal lowa mal sindila// [Inter 1&2] ------------------------------------- | A | - | C#m | - | | A | - | G | - | | D | - | G | - | | - | - | A | - | [Verse 1] -------------------------------------- A Surathe atha thiyala D |G|A| Mata sathika karala A Surathe atha thiyala D Mata sathika karala G A D E A Heta hawasata aaye, apa hamuwemu keewa [Verse 2] --------------------------------------- A Nidi nathi ra yahane D |G|A| Ekama reyai gewune A Nidi nathi ra yahane D Ekama reyai gewune G A D E A Awuruddak waage,e eka reya denune |
Wednesday, December 21, 2011
Dasa Ridenawa Para Bala Indala by Milton Mallawarachchi
Gahaka Mal Pipila by Karunarathna Diulgane
අසම්මත පෙම
සඳකඩපහණක කැටයම් ඔපලා ගීතයට පසු වැඩිම
පිරිසක් අරුත පිළිබඳ සොයා බලන ගීතය මෙයයි. ඇත්තෙන්ම එයටද විශේෂ හේතුවක් ඇත.
අහන්නන් වාලේ ගීත ඇසුවද ගීතයක අරුත ගැන සොයා බලන්නේ තව කවුරුහරි ඉඟියක් දුන් විටය.
මෙයද එවැනි ගීතයකි. ඔබ මෙම ගීතයේ අරුත සොයන්නේ කවුරුන් හෝ මේ ගීතය පිළිබඳව අමුතු
ආකාරයේ අදහසක් දුන් නිසා බව මා දනිමි. එසේ නම් අපි ක්‍රමයෙන් ගීතය තුළට අවතීර්ණ
වෙමු.
ගහක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
හිතක මල් පිපිලා... පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි
නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
මේ පද ටික ඇසූ කල ඔබට අර
ඉහත කියූ අමුතු ආකාරයේ අදහස පිළිබඳ කිසිම හැඟීමක් ආවේ නෑ නේද? සාමාන්‍යෙයන් හැඟී
යන්නේ පෙම්වතෙක් තම පෙම පිළිබඳව ප්‍රකාශ කරන්නකි.
කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණ මෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්
තද අව්වට දැවෙන කාන්තාරයේ ඇති වැලි කැට ලොව දකින්නේ හිරුට පෙම් බඳින බවය.
එය ලෝක සම්මතයයි. නමුත් මේ දැවෙන කාන්තාරයේ වැලි කැට කාලෙකින් ඇද හැලෙන මඳ වැස්සට
පෙම් බඳී කියා ඔබ සිතනවාද? ලොවට නොපෙනුනාට ඉඳ හිට ඇද හැලෙන වැස්සට පෙම් බඳින වැලි
කැට කතරේ තිබෙන්නට පුළුවනි. නමුත් කාටවත් එය තහනම් කළ හැකිද?
සඳට සදහට සෙනෙහෙ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුම වෙයි නුඹ නම්
රාත්‍රී අහස පුරා විසිරී ඇති දහසක් තරු පිරි අහස ඒකාලෝක කරන්නේ සඳයි.
එබැවින් සඳට පෙම් බඳින දහසක් තරු ලෝකයාට රහ සක් නොවේ. අප දන්නා තරමින් හිරුද තරුවකි. එසේ නම් තරු හිරුට පෙම්
බැඳීම අසම්මත පෙමක් බව ඔබට වැටහෙන්නේ යැයි සිතමි.
සමස්ථයක් ලෙස ගත් කල මෙයින් කියවෙන්නේ ලොව සාමාන්‍යෙයන් සිදු නොවන ආකාරයේ
ආදරයක් පිළිබඳවය. විටෙක ඉතා අසාමාන්‍ය වූ සම්මත ආදරයක් ගැනත් තවත් විටෙක ලෝක සම්මත
නොවන සමලිංගික ආදරයක් ගැනද හැඟී යයි. සමලිංගික විවාහයන් නීතිගත කිරීමට යන කලෙක
මේවාද අරුමයක් නොවේ. නමුත් මෙතරම් ගැහැණු පිරිමි ඉන්න සමාජයේ මෙවැනි දෑ අනුමත කළ
නොහැක.
Thursday, December 15, 2011
Broken Angel (Arash)
Broken Angel
Arash Feat. Helena
I'm so lonely broken angelI'm so lonely listen to my heart
I'm so lonely broken angelI'm so lonely listen to my heartOn n' lonley, broken angelCome n' save me before i fall apart
Guitar Chords
Am Fmaj7 Im so lonely, broken angel G Em Am Im so lonely, listen to my heart Am Fmaj7 Man, Doset Darm G Em Am Be Cheshme man, Gherye Nade Am Fmaj7 Na, Nemitonam G Em Am Bedone To, Halam Badeh Am Fmaj7 Im so lonely, broken angel G Em Am Im so lonely, listen to my heart Am Fmaj7 One n only, broken angel G Em Am Come n save me, before I fall apart Am Fmaj7 To Har Ja Ke Bashi, Kenartam G Em Am Ta Akharesh, Divoonatam Am Fmaj7 To, To Nemidoni G Em Am Ke Joonami, Bargard Pisham Am Fmaj7 Im so lonely, broken angel G Em Am Im so lonely, listen to my heart Am Fmaj7 Man, Doset Darm G Em Am Be Cheshme man, Gherye Nade Am Fmaj7 Na, Nemitonam G Em Am Bedone To, Halam Badeh Am Fmaj7 Im so lonely, broken angel G Em Am Im so lonely, listen to my heart Am Fmaj7 One n only, broken angel G Em Am Come n save me, before I fall apart Am Fmaj7 La La Laili, La La Laili G Em Am La La LaLa LaLa LaLa Am Fmaj7 Im so lonely, broken angel G Em Am Im so lonely, listen to my heart Am Fmaj7 One n only, broken angel G Em Am Come n save me, before I fall apart
Kandu Pamula Sita (Athma Liyanage)
|
|||||||||||||||||||||||||||||||||||||||||||||
[Chorus]
--------------------------------------------
A D E
කඳු පාමුල සිට... දැහැනට සම වැද
A D
E
මා ගයනා ගී ... ඔබට ඇසෙනවද
A E
D
කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන
E D E
ආල වඩන සද... කිඳුරු ළියේ
[Verse 1]
--------------------------------------------
A D E
මිටියාවත් කඳු... ශිඛර සිසාරා
A D E
සඳ බැස යන තුරු... අවර වන පෙතේ
A D E
ඔබ කියු රහසින්... මා සැළුනේ නැත
A D E
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
[Verse 2]
--------------------------------------------
A D E
ඇළ දොළ ගංඟා... සයුරු සිසාරා
A D
E
ඉර නැඟ එන විට ...පෙරඹර අහසේ
A D
E
ඔය නෙතු කැල්මෙන්... මා සැළුනේ නැත
A D E
ඔබ අන් සතු බව... මම දැන සිටියෙමි
|
තේමාව - අන්සතු යුවතිය
කාලයක
සිට ඔහු ඇයට පෙම් බඳින්නට විය. ඒ කෙතරම් කලක සිටදැයි කීමට මම නොදනිමි. ඇයද ඒ වග
නොදනී. මන්ද ඔහුගේ ප්‍රේමය ඔහුට පමණක් සීමා වූවක් නිසාවෙනි. නමුත් කාලය ගත විය ඇය
තමාගේ නොවන බව ඔහුට වැටහුනි. ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. මෙය ඔහුට
එකවර දරා ගත හැකි දෙයක් නොවේ. මේ පිළිබඳ සිත් තැවුලෙන් කන්දක් පාමුල හුදෙකලාව
ගීතයක් ගයයි.
සිතුවිලි සියල්ල සෘණාත්මකය. ඔහු ගීතය
තුළින් සිත තුළ ධනාත්මක ස්වභාවයක් ඇති කර ගැනීමට උත්සාහ දරයි. අළුයම් කාලයේදී,
මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී
දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්‍රකාශ කළද හදවතින්
ඔහු තවම පසු තැවෙයි.
උදෑසන
කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ
සිතුවිලි වෙනස් කළ හැක. නමුත් ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ
නොහැක. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.
නමුත් මේ ගීතය පුරාවටම ඔහු කියන තවත් දෙයක් ඇත. “මා ගයනා ගී ... ඔබට ඇසෙනවද, කඳු මුදුනේ සිට... දිවැස් හෙළනු මැන, ආල වඩන සද... කිඳුරු ළියේ” . ඔහුගේ සිතුවිලි කෙතරම් දුරට එක් තැන් වී ඇතිදැයි සිතීම ඔබට බාරයි. ෴෴෴
Subscribe to:
Posts (Atom)